උතුරු ඉරාකයේ ප‍්‍රදේශ අත්පත් කරගෙන සිටින ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් ඉසාඩි කුර්දි ජාතික කාන්තාවන් ලිංගික වහළුන් ලෙස අලෙවි කරමින් ඇතැයි වාර්තා වේ.
කුර්දි තොරතුරු සේවා පවසන්නේ මැදපෙරදිග ගණිකා කර්මාන්තය සඳහා මෙම සුළුතර කුර්දි කාන්තාවන් අලෙවි කරමින් ඇති බවයි.
එක් කාන්තාවක් සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් 500 – 43000 අතර මුදලක් අය කරන බව හෙළිවී තිබේ. කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් බලහත්කාරයෙන් විවාහ කරගැනීමට සටන්කාමීන් විසින් කටයුතු කර...