Pages

Thursday, February 6, 2014

මේ මහ පොළවේ යටවී ඇත්තේ අපේ මුකුන් මිත්තන්ගේ ජීවයයි

පින්වත් යාලුවනේ මේ කෙටි ලිපිය ලියන්නට හිතුනේ එක්තරා කාරණයක් මතයි. බොහෝමයක් නමට පමණක් සිංහල වූ අපේ අය සිංහලයන්ටත්, සිංහල ජාතික ව්‍යාපාරයටත් ජාතිවාදී ලේබලය ආරෝපණය කරති. ඒ අසරණයින් කියන්නේ නැවත යුද්ධයක් ඇති නොකල යුතු බවය. අපද නැවත යුද්ධයක් ඇති කරනවාට අකමැතිය. එහෙත් අද මුස්ලිම් අන්තවාදීන් සිදුකරන්නේ එයම නොවේද?

වසර දෙදහස් පන්සියයකට වඩා අධික ලිඛිත ඉතිහාසයක් ඇති මෙන්ම වසර දහස් ගණනක රාවණ ඉතිහාසයක් ඇති අප ඉතාම ශිෂ්ඨ ජාතියක් වීමු. එදා පටන් අද දක්වාම අපි මේ රටේ හිමිකරුවන් වූ අතර අනිකුත් සියලු ජාතීන්ට රැකවරණය ලබා දුන්නෙමු. අනිකුත් සියලු ආගම් වලට නිදහස් ලෙස හැසිරීමට ඉඩ දුන්නෙමු. එහෙව් අපට කොහේවත් සිටින පර සුද්දන් ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කිරීම පිලිබද පාඩම් කියා දීමට අවශ්‍ය නැත. සර්වාගමික සහජීවනය ගැන පාඩම් කියාදීමට අවශ්‍ය නැත. මහා සංඝරත්නයට අවවාද දීමට අවශ්‍ය නැත. කිඹුලා කනඑක ඉවසන්න පුලුවන්, මගෙ කොටුවේ කොහිල කටු ඇනෙන එක ඉවසන්න බෑ කිව්වා වාගේ පර සුද්දන් කෙසේ වෙතත් අසිංහල කලු සුද්දන් කියන කථාවන් ඉවසන්නට නොහැකිය. 

මා ඔබට වැදගත් කථාවක් කියන්නම්. සුද්දන්ගේ කාලයේ පවා තාන්න මාන්න ලබා ගැනීමේ අරමුනින් සමහර පිරිමින් සිය ගැහැණුදරුවන් සුද්දන්ට යහන් ගත වීමට විකුණා දැමූහ. ඒ ගැහැනුන්ට සුද්දන්ගේ ලෙයින් අසිංහල පැටව් ඇතිවිය. එවන් අසිංහල දරුවන් ගෙන් පැවත එන සිංහලයෝ සංඝ රත්නයටත් සිංහල ව්‍යාපාරයටත් බාධා කිරීම සාමාන්‍ය දෙයකි. 

මේ රට වෙනුවෙන් දහදිය කදුලු හෙලන අපේ උත්තමයන්ට අපේ වීර පුතුන්ට ජාතිවාදීයැයි කියත් නම් දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙන් නෙවේද? අනාරික ධර්මපාල තුමා ජාතිවාියෙක් නොවේද? ඔවුන් සිය රුහිරු හලා මේ රට රැකගත්තේ නැතිනම් අද මේරට පුංචි තමිල්නාඩුවක් වී හමාරය. ජාතික ව්‍යාපාරයට ජාතිවාදීන් යැයි කියන අය අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇතැයි උදම් අනති. ඒත් ඒ ඉතිහාසය අපට ලැබුනේ අපේ මුතුන් මිත්තන් දහදිය කදුලු හෙලූ නිසා නොවේද? 

ධාතුසේන රජතුමා පන්සලක ඇති දැඩි වන අතර ඒ කුමරා මරා දැමීමට සිය මාමාවරුන් පැමිනෙද්දී ඒ කුඩාදරුවා සිව්රේ ඔතාගෙන මහ වැස්සේ මහමගට පිලිපන් උන්වහන්සේ අධික ජල පහර නිසා මල්වතු ඔයෙන් එතෙර වීමට නොහැකිව එළිවෙනතුරු පුංචි පුතා සමග තෙමි තෙමී මල්වතු ඔය ඉවුරේ ගතකල සේක. පසුදින ජල පහර අඩු වූ විට ආරක්ෂක ස්ථානයකට ගෙන ගියේ ඉතා අමාරුවෙන් මල්වතු ඔය තරනය කරමිනි. ඒ කල සේවයට උපහාරයක් ලෙස ධාතුසේන රජතුමා "අපේ ගමනට හරස් වූ මල්වතු ඔය අපිදු හරස් කරමු" යැයි කියා මල්වතු ඔය හරස් කර කලාවැව කිර්මාණය කලහ. 

අපේ හාමුදුරුවරු බැමිනිතියා සාගතය අවස්ථාවේදී තුන්පිටකය කටපාඩම් කලේ මහවැලි ගගේඉවුරේ වැතිරගෙන ක්ලාන්තයෙනි. දානයට යමක් නැති නිසා වැටකෙයා කොල කොටා ඉස්ම වලදමින් තුන් පිටකය පාඩම් කලහ. මෙපමණක් නොවෙයි. රටට, ජාතියට, ආගමට හානියක් වන සෑම අවස්ථාවකදීම සැරියුත් මුගලන් පරපුරේ අෂ්ඨාර්ය මහාසංඝරත්නය මේ රට රැකගැනීමට පෙරමුන ගත්හ. 

අපේ උත්තම විරුවො ජීවිතය පුදා මේ රටේ ස්වාධීන බව රැකගත්හ. මේ රටතුල සියලු ජාතීන්ට වාසය කිරීමට අවශ්‍ය පරිදි සකස්කල යුතුනම් මේ රට සිංහල බොදු රටක් විය යුතුමය. මන්ද අනේක කිසිම රටක නැති ස්වාධීන බවක් මෙ‍ෙතක් පැවතුනේ මේ රට සිංහල බොදු රටක් වූ නිසාය.

අරාබි ආදී රටවල සිදුවන ‍ම්ලේච්ඡ ඝාතන, මානව හිමිකම් කඩවීම් මෙතෙක් මේ රටේ සිදු වූයේ නැත. එහෙත් ඉදිරියේදී මේ රට මුස්ලිම් ජාතීන් අල්ලා ගන්නා තත්වයක් ආවොත් මේ රටේ ජාතිවාදය ඇතිකරන්න එපායැයි කියන අමනයන්ට පවා කඩු පහර කා විනාශ වී යන්නට සිදුවනු ඇත. ඔවුන්ගේ මවගේ හා සොහොයුරියගේචරිතය ඝාතනය කරනු ඇත. ඔවුන්ගේ පියවරු රථවාහන වල ගැට ගසා ඇදගෙන යනු ඇත. 

එය සිදු නොවන බව කීමට කිසිවෙකුට නොහැකිය. එසේනම් මේ පින්බර රට රැකගැනීම අප සැමගේ පරම යුතුකම වේ.

අමර දේව මහතා ගායනා කල ගීතයකින් මෙම ලිපිය අවසන් කරමි

===== රත්න දීප ජන්ම භූමි ======

රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
මේ අපේ උදාර වූ
මාතෲ භූමියයී ... ...
මාතෲ භූමියයී ... ...

ආදි සිංහලේ ඒ ධීර මීමුතුන් ලෙයින් ... ... 
සාර වූ උදාර වූ
මාතෲ භූමියයී ... ....
මාතෲ භූමියයී ... ....

මානීක්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී ... ... //
ඇත්තේ ඒ අභිත දූ පුතුන් ... ...
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ... ... //
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි ... ...

සින්ධූපමාන වැවු තලා මතින් ඇදී ... ... //
පද්ම රේනුයෙන් සුඝන්ද වී ... ...
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝදයෙන් පුරා ... ... //
එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි ....

ගංගා තරංග රාව දී රිදී වනින් ... ... //
මල් පිපී කුළින් කුලේ හැපී ... ...
ගායනා කරන්නේ ආකාශයේ නැගී... ... // 
වීරයින්ගේ ඒ යසෝ ගීතයයි ... ... 

රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි ... ... //
මේ අපේ උදාර වූ
මාතෲ භූමියයී ... ...
මාතෲ භූමියයී ... ...

http://www.youtube.com/watch?v=TrlKdwbv3as —

From | බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි.

0 comments: