කොටි ත්රස්තවාදීන් සිදුකල තිරිසන් ඝාතන වැලේ අවාසනාවන්තම සිද්ධියක් වූ අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කර අදට වසර 26 ක් සපිරේ. මීට අවුරු විසිහයකට පෙර එනම් 1987 වසරේ ජුනි 02වනදා අම්පාරේ වීද්යානන්ද පිරිවෙනේ වැඩසිටි උතුරු – නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31 නමක් හා අහිංසක නිරායුධ සිවිල් වැසියන් තිදෙනෙකු ත්රස්තවාදීන් විසින් කපා කොටා වෙඩි තබා කෲර ලෙස ඝාතනය කළහ.
කොටි ත්රස්තවාදීන් අරන්තලාව අසල දී මාර්ගයක් හරස් කොට භික්ෂූන් සහිත බස්රථය අසල තිබෙන තේක්ක කැලෑවකට ගෙන ගොස් මුදල් කොල්ල කා භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළහ.
එහිදී හෑගොඩ ඉන්දසාර නාහිමියන් අභීතව “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් ඉල්ලා සිටියත් තිරිසන් කොටි ත්රස්තයන් ඒ හඩට සවන් යොමු කළේ නැත.
කොටි ම්ලේච්ඡත්වය ලොවට කියා පෑ අරන්තලා භික්ෂු සංහාරය අනුස්මරණයට ස්මාරකයක් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් අරන්තලාවේදී නිර්මාණය කල අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී විවෘත්ත කරන්නට යෙදිණ
අරන්තලා භික්ෂු සංහාරයේදී ඝාතනයට ලක් වූ සාමණේර හිමිවරුන්ගේ නම් මෙසේය.
පරගහකැලේ විජිතනන්ද හිමි
දම්බරාවේ මහින්ද හිමි
කෝමාරියේ විමලජෝති හිමි
කෙසෙල්පොත සුගතපාල හිමි
කලුගල ආනන්දසාගර හිමි
වාවින්නේ සද්ධාතිස්ස හිමි
මහියංගණයේ ගුණසෝම හිමි
ගල්මුවේ උපරතන හිමි
වාවින්නේ ගුණවංශ හිමි
වාවින්නේ අත්ථදස්සී හිමි
වාවින්නේ විජිත හිමි
වාවින්නේ සද්ධාවංශ හිමි
මහියංගණයේ වජිරබුද්ධි හිමි
මහියංගණයේ සුමන හිමි
රජගලතැන්නේ පුණ්ණජි හිමි
මහියංගණයේ ආනන්ද හිමි
අඹගහවැලේ සරණ හිමි
කොටවෙහෙර විමලබුද්ධි හිමි
කුරුණෑගල පඤ්ඤානන්ද හිමි
හඳුන්ගමුවේ අරියවංස හිමි
හඳුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි
කුරුපනාවල කෝලිත හිමි
මන්ත්‍රීතැන්නේ ධම්මසිද්ධි හිමි
කුරුපනාවල ධම්මපාල හිමි
තෙරිපැහැ සෝභිත හිමි
රාගල ආනන්ද හිමි
දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි
දේවාලහිඳ අනෝමදස්සි හිමි
කලුගල පාලිත හිමි
මාපාකඩ විපුලසාර හිමි
- යටියන ප්‍රදීප් කුමාර
June 2, 2013 at 10:39 am | lanka C news

0 comments:
Post a Comment