මේ මුහුණ වසාගත් මිනිසා කවුද කියා කියන්න යෑයි මම චැනල් 4 කණ්‌ඩායමට අභියෝග කළා. එහෙත් ඔවුන් ඔහු කවුද කියා පැවසුවේ නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
කැලම් මැක්‌රේ කුමක් කීවත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කර ඇති ක්‍රමවේදය නතර කරන්නේ නැහැ යෑයි ද මේජර් ජෙනරාල්වරයා පැවසීය.
චැනල් 4 නාලිකාව කොටි ඩයස්‌පෝරාව මත ක්‍රියාකරන බවද ඔහු කියා සිටියේය.
කිර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/16/news13.html






0 comments:
Post a Comment