Pages

Monday, November 18, 2013

සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙති

ඊයේ රාත‍්‍රී කාලයේ අම්පාර සමන්තුරේ ගම්වාසීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

පැමිණිල්ලක් විමර්ෂණය කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලැබු නිළධාරීන් දෙදෙනා සමන්තුරේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම ගැටුම ඇති වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් සොරුන්යැයි වරදවා වටහා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බවද වාර්තා වන අතර ආත්මාරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය අහසට වෙඩි තබා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම සිද්ධිය මුල් කර ගෙන මේ වන විට අම්පාර නින්දවූර් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් කල්මු‍ණේ-අක්කරෙයිපත්තු මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරතව සිටිති.

http://lankacnews.com/sinhala/news/104850/

සබැඳි ලිපි -
[
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

0 comments: