Pages

Monday, November 25, 2013

ත‍්‍රීරෝදයෙන් විත් තරුණියක් පැහැරගෙන ගොස් අතරවර කල දේවගැති රිමාන්ඞ්

කහටගස්දිගිලිය ප්‍රදේශයේ දේවගැතිවරයකු විසින් 22 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කලේ යයි එල් වී තිබූ චෝදනාවකට ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දේවගැතිවරයා ත්‍රී රෝද රථයකින් පැමිණ තමන් පැහැරගෙන ගොස් ලිංගික අතවර සිදුකලේ යයි එම තරුණිය විසින් කර තිබූ පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

http://lankacnews.com/sinhala/news/105129/

0 comments: