අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයේ නගර නවයක හින්දු මුස්ලිම් ගැටුම් පැවතීම නිසා ඒවායේ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ප‍්‍රාන්ත පොලිස් බලධාරීන් කටයුතු කර තිබේ.
කාශ්මිර ශ්‍රීනගර් අගනුවරට අග්නි දිගින් පිහිටි ක්‍රිස්ට්වෝ නගරයේ හටගත් ගැටුම් වලදී කඩසාප්පු හා ගොඩනැගිලි ගණනාවකට ගිනි තබා ඇති අතර ගැටුම් වලින් මේ වන විට තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මහ ඇමති ඔමාර් අබ්දුල්ලා පවසන්නේ ප්‍රදේශයේ සාමය යළි පිහිටුවිම සඳහා ප්‍රාදේශීය බලධාරින් ක්‍රියාකරමින් සිටින බවයි. තවදුරටත් ගැටුම් පැතිරිම වලකාලීමට ඇඳිරි නීතිය දික් කළ බව පොලිසිය පවසයි.
ඉන්දියවේ මුස්ලිම්-හින්දු ගැටුම් ඇවිලේ… වෙළඳසැල් ගිනිබත්
August 14, 2013 at 3:25 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%9A-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94/
[
සබැඳි ලිපි -
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති

අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments:
Post a Comment