බැක්‌ටීරියාවක් අන්තර්ගතව ඇති බවට වාර්තා වී ඇති "වේ ප්‍රෝටීන්" අඩංගු සියලු කිරිපිටි හා අමතර පෝෂණීය කිරිපිටි හා ආහාර ද්‍රව්‍ය ඒ සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (12 දා) එම කිරිපිටි හා ආහාර නිෂ්පාදන සමාගම් වෙත දැනුම්දී තිබේ.
නවසීලන්තයේ එක්‌තරා කිරිපිටි නිෂ්පාදන සමාගමක් විසින් නිපදවනු ලබන ළදරු කිරිපිටි වර්ගයක කාණ්‌ඩ කිහිපයකට අයත් කිරිපිටි පැකට් නිපදවීමේදී කසළ නළයකින් "ක්‌ලොස්‌ට්‍රීඩියම්" නමැති බැක්‌ටීරියාව එක් වී ඇති බවට අනාවරණය වී තිබිණි. එම තත්ත්වය මත නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලබන "වේ ප්‍රෝටීන්" අඩංගු කිරිපිටි තොග පරීක්‍ෂණ කටයුතු නිම වන තෙක් වරායෙන් මුදාහැරීම තහනම් කෙරුණු අතර එම කිරිපිටි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්නද තවමත් ඒවා වෙළෙඳපළින් ඉවත් කරගැනීමට සමාගම් පියවර ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා පවසයි.
දැනට වෙළෙඳපළෙහි පවතින ඇතැම් චොක්‌ලට් වර්ග, ශක්‌තිජනක පාන වර්ග (එනජි/ස්‌පෝට්‌ස් ඩි්‍රන්ක්‌ස්) චීස්, බටර්, ටොෆි හා බිස්‌කට් වර්ගවල ද "වේ ප්‍රෝටීන්" අන්තර්ගතව ඇති බවත් එම ද්‍රව්‍යයන්හි දවටනවල "වේ ප්‍රෝටීන්" හෝ "වේ පවුඩර්" අන්තර්ගතව පවතින බව සඳහන්ව තිබුණ හොත් ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙසද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලයි.
ඊයේ (12 දා) කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා සමග කොළඹ නගර සභා සීමාවේ පිහිටි සුපිරි වෙළෙඳසල් හා වෙළෙඳසල් කිහිපයකට ගොස් ඇති වෛද්‍ය මහීපාල "වේ ප්‍රෝටීන්" අඩංගු කිරිපිටි හා අමතර පෝෂණීය කිරිපිටි ආහාර වර්ග වෙළෙඳපළෙන් ඉවත් කරගත යුතු බව ප්‍රකාශ කර තිබේ.
එහිදී එම සුපිරි වෙළෙඳසල් හා වෙළෙඳසල්වල තවමත් "වේ ප්‍රෝටීන්" අඩංගු කිරිපිටි හා ආහාර වර්ග අලෙවි කරන බව තහවුරු වී ඇති අතර එම කිරිපිටි හා ආහාර වර්ග ඉවත් නොකිරීමට කටයුතු කරන වෙළෙඳසල්වලට එරෙහිව නඩු පවරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/13/news05.html
සබැඳි ලිපි -
[
කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
සෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද? - JHUhttp://denethharinna.blogspot.com/2013/08/jhu.htmlආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්http://denethharinna.blogspot.com/2013/08/blog-post_1161.htmlමෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6516.htmlකිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments:
Post a Comment