තමිල්නාඩුවත් දෙකඩ කර කොන්ගුනාඩු නමින් වෙනම ප්‍රාන්තයක් බිහි කරන්නැයි බෙදුම්වාදීහු පිරිසක් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා යන හිටපු මහ ඇමැති කරුණානිධි මෙතෙක් ප්‍රචාරයක් දක්‌වා නැත. කොන්ගුනාඩු නමින් වෙනම ප්‍රාන්තයක් ඉල්ලූ මුල් අවස්‌ථාව මෙයයි.
http://www.divaina.com/2013/08/06/forign02.html

0 comments:
Post a Comment