
ව්‍යවස්‌ථා කමිටුව විසින් මෙම ඖෂධ ප්‍රතිපත්තිය අධ්‍යයනය කළ පසුව ඇමැති මණ්‌ඩලය වෙත යොමු කරනු ඇතැයිද ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද කී සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරි මාස දෙක තුන තුළදී මෙය ක්‍රියාත්මක කළ හැකි වන බවද පැවසුවේය.
මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය තවත් දියුණු කර ඖෂධ විලවුන් උපකරණ ප්‍රමිති අධිකාරි පනත නමින් මෙම පනත හඳුන්වන බවද ඇමැතිවරයා කීය.
අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/05/11/news02.html
Pic Source
0 comments:
Post a Comment