ක්‍රිස්‌ටෝපර් කොළම්බස් භාවිත කළ නැව බවට සැක කරන නැවක සුන්බුන් හයිටි දූපත අසල මුහුදු පතුලේ තිබී හමු වී ඇත.
ශාන්ත මරියා නමැති මෙම නැව ගල්පරයක වැදීම නිසා කොළම්බස් එය අත්හැර දමා තිබේ. බැරි ක්‌ලිපඩ් නමැති මුහුදු ගවේෂකයා මෙම නැව සොයාගෙන ඇත. 1492 දෙසැම්බර් 25 ශාන්ත මරියා නැව හයිටි තුඩුවට ආසන්න ප්‍රදේශයේදී මුහුදුබත් වී තිබේ.
http://www.divaina.com/2014/05/14/forign04.html
Pic Source

0 comments:
Post a Comment