Pages

Saturday, May 17, 2014

භාරතීය ජනතා පක්‍ෂයට විශිෂ්ට ජයක්‌

ඉන්දීය මහා මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩි මෙහෙයවූ භාරතීය ජනතා පක්‌ෂය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ඇත. මෝඩි මීළඟ අග්‍රාමාත්‍යවරයායි. 

වසර තිහක කාලයක්‌ තුළ භාරතීය ජනතා පක්‌ෂය ලත් අද්විතීය ජයග්‍රහණය මෙය බව පක්‌ෂයේ බලධාරීහු පැවසූහ. පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විට ලත් ඡන්ද ප්‍රතිපල අනුව පාර්ලිමේන්තු ආසන 325 ක ජයක්‌ භාරතීය ජනතා පක්‌ෂයට හිමිවී ඇත.

මෙය පාර්ලිමේන්තුවේ තිබිය යුතු බහුතරය වූ ආසන 272 ඉක්‌මවා යැමකි.

රාහුල් ගාන්ධි විසින් මෙහෙයවූ එක්‌සත් ප්‍රගතිශීලී සන්ධානයට මෙතෙක්‌ හිමිවී ඇත්තේ ආසන 67 කි. 

මේ අතර මැතිවරණයෙන් පරාජය වූ බව කොන්ග්‍රස්‌ පක්‌ෂය පිළිගත්තේය. භාරතීය ජනතා පක්‌ෂයෙන් සුල්තාම්පුර් අසුනට තරග කළ වරුන් ගාන්ධිද ජය ලබා ඇත. ඔහු රජීව් ගාන්ධිගේ සොහොයුරු සංඡේ ගාන්ධිගේ පුත්‍රයායි.

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාගේ අන්නා ඩී.එම්.කේ. පක්‌ෂයද, තමිල්නාඩුවේ පාර්ලිමේන්තු ආසන 39 කින් 36 ක ඉදිරියෙන් සිටින බවද වාර්තා වේ.

මෙවර ඉන්දීය මැතිවරණයේදී මිලියන 815 ක්‌වූ ඡන්දදායකයන් ගෙන් සියට 66 ක්‌ ඡන්දය පාවිච්චි කර ඇත.

මේ අතර භාරතීය ජනතා පක්‌ෂයේ අගමැති අපේක්‌ෂක ලෙස මෝඩි ඉදිරිපත්වීම ගැන අර්බුද පැවතියද මැතිවරණ ප්‍රතිඵල තුළින් මෝඩිව ජනතාව පිළිගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයි.

ගුජරාට්‌ ප්‍රාන්තයේ හින්දු මුස්‌ලිම් කලබලවලට මෝඩි වගකිවයුතු බවටද චෝදනා එල්ල වී තිබිණි.

http://www.divaina.com/2014/05/18/news05.html

Pic Source

Lok Sabha election 2014 results 
Lok Sabha election 2014 results Updated on : 17-05-2014 02:56 PM

Following is the latest party position in Lok Sabha election results.

Total number of seats: 543 
Results declared: 541 

Party positions: 

1. Bhartiya Janata Party (BJP): 282 
2. Congress : 44 
3. Shiv Sena: 18 
4. Communist Party of India (CPI): 1 
5. Communist Party of India (Marxist): 9
6. Nationalist Congress Party (NCP): 6 
7. Shiromani Akali Dal (SAD): 4 
8. All India Anna Dravida Munnetra Kazhagam (AIADMK) : 36 
9. All India Trinamool Congress (TMC): 34 
10. Janata Dal (Secular): 2 
11. Janata Dal (United): 2 
12. Aam Aadmi Party (AAP): 4 
13. Indian National Lok Dal: 2 
14. Indian Union Muslim League: 2 
15. Revolutionary Socialist Party: 1 
16. Telangana Rashtra Samithi: 11 
17. Lok Janshakti Party: 4 
18. Rashtriya Janata Dal: 4 
19. PDP: 3 
20. Kerala Congress (M): 1 
21. Samajwadi Party: 5 
22. Rashtriya Lok Samata Party: 3 
23. Swabhimani Paksha: 1 
24. Independent: 3 
25. All India United Democratic Front: 3 
26. Telugu Desam: 14 
27. Apna Dal: 2 
28. Yuvajana Sramika Rythu Congress Party (YSR Congress): 9 
29. Biju Janata Dal (BJD): 20 
30. Jharkhand Mukti Morcha: 1 
31. National People's Party: 1 
32. All India Majlis-E-Ittehadul Muslimeen: 1 


@NZ/BJ-17.05

0 comments: