උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා එම තනතුරෙත් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය පසුපස තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මහ ඇමැති ජයලලිතාද සිටින බව උතුරේ ද්‍රවිඩ දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
විග්නේෂ්වරන් මහතා උතුරේ මාධ්‍යවේදීන් සමගද වරින් වර ගැටෙන අතර ඔහු ප්‍රතිපත්ති පාවා දෙන්නෙකු ලෙස හංවඩු ගැසී ඇතැයි ජයලලිතා සමග සාකච්ඡා කළ තමිල්නාඩු ඊළාම්වාදීන් පිරිසක් පවසා තිබේ. මෙම තත්ත්වය මත උතුරේ මහ ඇමැතිවරයාට එරෙහිව ද්‍රවිඩ සන්ධානය තුළ දැන් සීතල යුද්ධයක් හට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/05/16/news17.html
Pic Source

0 comments:
Post a Comment