Pages

Wednesday, May 21, 2014

වකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්න

රට පුරා වේගයෙන් පැතිර යන වකුගඩු රෝගය පාලනය කිරීමට නිසි වැඩ පිළිවලක් ක‍්‍රියාත්මක නොවන නිසා රෝගී වූ සියලූම ජනතාව අහාර භාවිත කිරීමේදී සැලකිලිමත්වී තම රෝගී තත්ත්වය පාලනය කර ගන්නා ලෙස වකුගඩු රෝගය පිළිබඳ දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය  චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

කළුහීනටි, මඩතවාලූ, සුවදැල් ඇතුළු පාරම්පරික වී වලින් ලබා ගන්නා සහල් තෝරා ගන්න ලෙසද වෛද්‍ය  චන්න ජයසුමන මහතා රෝගී ජනතාවගෙන් ඉල්ලා සිටී.

එළවලූ තෝරා ගැනීමේදී ලබු, කැකිරි, පිපිඤ්ඤා වැනි දිය ගතිය වැඩි එළවලූ තෝරාගෙන ආහාරයට ගත යුතු බව ද , පළතුරු වශයෙන් ගස්ලබු , කොමඩු , වැනි දේත් කුළුබඩු වශයෙන් කරාබුනැටි දුරු , තුන පැහැ සුදු ළූණු , ගම්මිරිස් වැඩි වශයෙන් යොදා ගත යුතු බව ද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය .

ජලය භාවිත කිරීමේදී සැමවිටම කිවුල් ගතිය නොති ජලය භාවිත කළ යුතු බවත් , එසේ නොමැති නම් උණුකර පෙරා ගත් ජලය භාවිතයට ගන්නා ලෙස ද රෝගී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මස් වර්ග භාවිතයේදී ඌරු මස්, හරක් මස් භාවිත කිරීම හැකිතරම් අවම කර ගත යුතු බව ද , දේශීය සහල්වලින් කුළුබඩු වැඩිපුර එක්කර සකසා ගන්නා කැඳ වර්ග නිතර නිතර පානය කරන ලෙස සඳහන් කළේ ය.

http://lankacnews.com/sinhala/news/115838/

Pic Source

සබැඳි ලිපි -
[

වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: