Pages

Wednesday, May 21, 2014

මුසලු දහම අත්හල ගැබිනි ක්‍රිස්‌තියානි කතට මරණ දඬුවම - මුසලු අන්තවාදී මූලධර්මවාදීන්ට සාපවේවා!

ht meriam yehya ibrahim ishag kab 140516 16x9 608 This Is the Pregnant Woman Sudan Wants to Hang for Marrying a Christianසුඩානයේ මුස්‌ලිම් කාන්තාවක්‌ ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම කර ඇත.

මේ කාන්තාව මාස අටක ගැබිනියකි. ඇය ක්‍රිස්‌තියානි පුද්ගලයකු හා විවාහවීමෙන් පසුව එම ආගම වැළඳගෙන ඇත. සුඩාන අධිකරණය පවසා ඇත්තේ මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙස ඇය ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීම බරපතළ වරදක්‌ බවයි.

http://www.divaina.com/2014/05/19/forign04.html

Pic Source & more news here

0 comments: