Pages

Wednesday, May 21, 2014

දෙමළ මහාසෑයේ කැණීම් අරඹයි

ආසියාවේ විශාලතම දාගැබ ලෙස හඳුන්වනු ලබන පොළොන්නරුවේ පිහිටි දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු ඉකුත්දා සුබ මොහොතින් මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් ආරම්භ කෙරිණි.

මෙම මහා සෑය බුදුන්වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් කර ඇති බවට ජනප්‍රවාදයේ මතයක්‌ පවතී. මෙම දෙමළ මහා සෑය පළමු වැනි මහා පරාක්‍රමබාහු නම් ශ්‍රේෂ්ඨ රජතුමාගේ නිර්මාණයක්‌ බවත් මෙය ගොඩනැඟීම සඳහා එවකට දෙමළ සිරකරුවන්ගේ ශ්‍රමදායකත්වය යොදාගත් බවද සඳහන් වේ. මෙම මහාසෑය වට අඩි 1950 කින් ද උස අඩි 625 කින් ද සමන්විත වේ. වසර 850 ක්‌ වැනි ඉතිහාසයක්‌ දෙමළ මහා සෑයට පවතී.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2014/05/21/news11.html

Pic Source

සබැඳි ලිපි -
[

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් අද ඇරඹෙයිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_1615.html
]

0 comments: