Pages

Saturday, June 1, 2013

ජාතිහිත්‍යෂී සංවිධාන පසුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව | අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ...

භික්‍ෂූන් වහන්සේලා විසින් නායකත්වය දෙමින් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන් ආරක්‍ෂක බුද්ධි අංශ විමර්ශණයක් ආරම්භ කර තිබේ.

බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන සහ හෙළ උරුමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්  එම විමර්ෂණය ආරම්භ කර ඇති අතර එම සංවිධානවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරුද මේ වන විට බුද්ධි අංශ එක්රැස් කරමින් සිටී.

එකී සංවිධානවලට මුදල් ලැබෙන ආකාරයත්, ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සම්බන්ධයෙනුත් අවධාරනයෙන් සිටින බුද්ධි අංශ එම සංවිධානවල ක‍්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු ඇතුලත් ලිපි ගොනුද ආරම්භ කර ඇත.

බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය ගැන CID පරීක්‍ෂණ
June 1, 2013 at 9:50 am | lanka C news

පසු සටහන -  

සිංහල රාවය, බොදු බල සේනා, හා හෙළ උරුමය වැනි සියළුම ජාතිහිතවාදී සිංහල සංවිධාන ගැන විශේෂ විමර්ශනයක් කරන්නට රහස් පොලිසියට රජයේ අණ ලැබී ඇතැයි පුවතක් අද අසන්නට ලැබිණ. 

මේ රටේ සොයා බලන්නට ඇත්තේ එපමණද?. 

මුස්ලිම් සන්නද්ධ කල්ලි මෙරට තුළම විදේශීය ත්‍රස්තවාදී සංවිධාන වලින් අවි පුහුණුව ලබමින් සිටී. ඒ බව රජයේ බුද්ධි අංශ වලටම වාර්තා වී ඇති නමුත් ඒ ගැන කටක් හොල්ලන කිසිවෙකු නැත. පසුගිය කාලය පුරාවටම ඔවුන් ආයුධ ගෙන්වූ බවටද, ඔවුන් සතුව ආයුධ සංචිත ඇති බවටද ඇසෙන්නට පටන්ගෙන ඇත. මුසල්මානු රාජ්‍ය නොවන සංවිධාන මේ රට තුල තැන් තැන් වල ඒ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ආකාරයේ ක්‍රියාකාරකම් කරමින් නිදහසේ කටයුතු කරගෙන යයි. මුසල්මානු දේශපාලනඥයෝ බෙදුම්වාදයත් ත්‍රස්තවාදයත් ගෙන එන්නට ඇප කැපවී කටයුතු කරති. 
ඒ අතරම දමිළ බෙදුම්වාදයද, ක්‍රිස්තියානුවන්ගේ ආක්‍රමණයන්ද රට තුළ කිසිදු බාධාවක් නැතිව තම කටයුතු පුළුල් කර ගනිමින් සිටී. 

අපේ මහ රජාණන්ට මේවා පෙනෙන්නේ නැත. බෞද්ධයන් වෙනුවෙන් නිරායුධව, සාමකාමීව හඞ නගන අපේ සිංහල සංවිධාන නම් අපූරුවට පෙනෙන්නේය. දැන් ඒවා ගැන රහස් පොලිසිය යොදා පරික්ෂණ කරවන්නට යන්නේ එනිසා විය යුතුය. 

මෙය අපූරු තීරණයකි. මොන පැත්තෙන් බැලුවද සැනසිලිදායකය. රජයේ පැත්තෙන් බැලුවහොත්, මේ තීරණයේ කිසිදු හානිකර බවක් නැත. ආධාර දෙන මුසල්මානු රටවලින් බලපෑම් ඇති වන්නේ නැත. තම රටේ මහ ජාතියේ හිමිකම් උල්ලංඝනය කළා යැයි මානව හිමිකම් චෝදනා නැගෙන්නේ නැත. සිංහල සංවිධාන වලට හිරිහැර කරතියි කියා සිංහල දේශපාලනඥයින් රජයට කිසිදු බලපෑමක් කරන්නේ නැත. සුළු ජාතික ඡන්ද අහිමි වන්නේ නැත. 

රහස් පොලිසියටද ලැබී ඇත්තේ පහසුම ඉලක්කයකි. අවිගත්, අවි පුහුණුව ලැබූ, ජාත්‍යන්තර ත්‍රස්තකල්ලි වල සහය ලබන, විදෙස් රටවලින් මූල්‍යාධාර ලබන ත්‍රස්ත කල්ලි පිළිබදව සෙවීමට වඩා නිරායුධ බෞද්ධ සංවිධාන බිය ගන්වා කරුණු රැස් කිරීම කොතරම් පහසුද?. දේශපාලඥයින්ගේ හා විදෙස් රටවලින් බලපෑම් එල්ල නොවන නිසා ඔවුන්ට කිසිදු හිරිහැරයකින් තොරව තමාට පැවරුණු රාජකාරිය නිම කළ හැකි වනු ඇත. 
විපක්ෂය, අනෙකුත් වාමාංශික පක්ෂ ආදී මොන පැත්තෙන් බැලුවද මෙය සාධාරණ තීරණයකි. හරිම අපූරුය. අති විශිෂ්ඨය.

එහෙත් මට කුංකුණාවේ හාමුදුරුවන්ගේ කවියක් මතක් වෙයි. 

අනේ කූඹින්නේ 
තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන්නේ...

රජෙක් ලැබුණෝතින්නේ
එදා කිරිබත් කන්නේ
පෙරහැර කරන්නේ
සාධු නාදෙන් ගිගුම් දෙන්නේ....

මට හිතෙන්නේ උන්වහන්සේට තුන්කල් දක්නා නුවණක් තිබුණා කියාය. මේ කවිය මේ කතාවට අදාල නැති නම් කියවන්නන් මට සමාව දෙත්වා.

උපුටා ගැනීම -
http://www.facebook.com/photo.php?fbid=176294782534740&set=a.115580918606127.23427.100004626584602&type=1&relevant_count=1&ref=nf

[
සබැඳි ලිපි -
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

0 comments: