Pages

Saturday, June 1, 2013

සිහල බොදු බලයෙන් සිහසුන් වැඩි පාලකයන්ට අමතක වූ කෘතගුණ!




































සිහල බොදු බලයෙන් සිහසුන් වැඩි පාලකයන්ට අමතක වූ කෘතගුණ! 
සිහල බොදු දන බහුල පෙදෙස් හි වත්මන් ජනපතිට 55%ක ජනබලයක්! සුළු ජාතීන් බහුතරය වන තැන්හි සුවිශාල පසුබැස්මක්! 
[ඡන්ද 28,633ක් අහිමිවුනි නම්, දෙවන මනාපය ගණින්නට පවා සිදුවේ!]

Statisctics from | http://www.slelections.gov.lk ----> 

ප.ලි.
තවමත් බහුතර බොදුනුවන් තම දේශපාලන නයුවා ලෙස සාපේක්ෂව වත්මන් ජනපති පිළිගැනීමට කැමතිය. ඒ, ජාතිකත්වය, බොදුකම, ගැමිකම ඔහු ගොඩනැඟුණු සංස්කෘතිය ලෙස විශ්වාස කරන බැවිනි. නමුත් සිදුවන ක්‍රියාදාමයන් ඔස්සේ ඔවුන්ගේ සිත් තදින්ම පෑරී තිබේ! පාලකයිනි, ඔබ සමඟ වරප්‍රසාද ඇතිවිට සිටින, මුසලු, දමිළ දේශපාලකයෝ, බලය ගිලිහුණු විටෙක ඔබසතුව නොසිටී. එය, ඉර හඳ සේ විශ්වාසය... ප්‍රත්‍යක්ෂයෙන්ම ඔප්පු කර ඇත්තාහ.

යුධ-නිරායුධ සමයේ, සියළු ආර්ථික අපහසුතා මැද්දේ, රැඳී ඇති බොදු ජනමතය නොබිඳ රැකගන්න. සකලවිධ දිවයින තුළ බොදුනුවන්ට සිදුවන නේකවිධ හිරිහැර වළකන්න. ව්‍යවස්ථාවෙන් බුදු සමයට උරුම රැකවරණය දෙන්න. සිහළ දැය රැකගැනුමට පෙරට එන්න. නො එසේ වී,  පෑරී, වේදනාවට පත්ව ඇති බොදු සිත් පාගා දමන්නට නොසැරසෙන්න. එතෙක් කල් මේ රජය යහතින් පවතිනු ඇත!

[
සබැඳි ලිපි -
ජාතිහිත්‍යෂී සංවිධාන පසුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව | අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ...http://denethharinna.blogspot.com/2013/06/blog-post.html
]

[
අහිමිවන බොදු උරුමයට සබැඳි ලිපි -
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html

'හලාල්' සහතික නිකුත් කිරීම උලමා සංවිධානයට නීත්‍යානුකූල අයිතියක් නෑ – චම්පිකhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_15.htmlහලාල් සහතික නිකුත් කිරීම යනු උලමාවරුන්ට අයිති දෙයක්‌ නොවේ - දිවයින කතුවැකියhttp://www.divaina.com/2013/02/24/editorial.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html]

0 comments: