වර්තමානයේ තානාපති සේවාවල සිටින්නේ පාරේ ඇවිදීමටවත් නොහැකි මිනිසුන් බැවින්, පාරේ ඇවිදීමට හැකි නිසි අවබෝධයක් ඇති මිනිසුන් තානාපති සේවාවලට පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාවණා බලය සංවිධානයේ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
ජපානයේ නිෂ්පාදිත බීර වර්ගයක වෙළෙඳ දැන්වීමක් සඳහා සීගිරිය යොදාගෙන ඇති අතර, එය වහාම නතර කරන ලෙසට ජපන් රජයට බල කෙරෙන ලිපියක් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති වෙත භාරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.
‘ඉතා ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සීගිරිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස සැලකෙනවා. එය විශ්මයජනක ස්ථානයක්.
එය අපට ඉතාම වටිනවා. සීගිරිය රැුකගැනීම ලාංකික අප සැමගේ වගකීමක්. එහි අභිමානය යම්කිසි රටකදී හෑල්ලූවට පත්වෙනවා නම් රාවණා බලය සංවිධානය ලෙස අප එයට විශාල විරෝධයක් දක්වනවා. රාවණා බලය ලෙසත්, ශ්‍රී ලාංකිකයන් ලෙසත් අප නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ගන්න කියලයි’ යැයිද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
අද තානාපති සේවයේ ඉන්නෙ පාරෙ ඇවිදින්නවත් බැරි අය – රාවණ බලය
June 6, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95251/

0 comments:
Post a Comment