පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ ගල්ලෑල්ල කැලෑබද ප්‍රදේශයට ගොඩ දමන කැළි කසළවල ඇති පොලිතින් ආහාරයට ගන්නා වන අලි සහ එළගවයන් මිය යැමේ තර්ජනයට ලක්‌ව ඇත.
එම සතුන් පොලිතින් කන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. වනජීවී, වන සංරක්‍ෂණ, පරිසර දෙපාර්තමේන්තු අධිකාරි පරිසර පොලිසි යන ආයතන රැසක් තිබුණත් මෙම කුණු දැමීම නතර කිරීමට කිසිවකුට නොහැකිවීම තිරිසන් සතුන්ගේ පමණක් නොව මුළු මහත් ජාතියේම අවාසනාවකි. දැන්වත් මේ විනාශය ගැන බලධාරීන්ගේ ඇස් ඇරේවායි අපේ පැතුමයි.
පිංතූරය - අරලගංවිල රොෂාන් තුෂාර
http://www.divaina.com/2013/11/06/provin10.html
පිංතූරය - අරලගංවිල රොෂාන් තුෂාර
http://www.divaina.com/2013/11/06/provin10.html






0 comments:
Post a Comment