එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ප‍්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවන බවත්, ප‍්‍රායෝගික නොවන දෙයක් සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගන්නා බවත් ශර්මා මහතා ප‍්‍රකාශ කර ඇත.
වෙනත් සමුළුවාර සමග සසදා බලද්දී මෙවර සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගේ සංඛ්‍යාවේ වෙනසක් නොමැති බවද මහ ලේකම් ශර්මා මහතා සදහන් කර ඇත.
http://lankacnews.com/sinhala/news/104394/






0 comments:
Post a Comment