දුරකථනවලට සවන්දීමේ නීති රීති සීමාවක් සහිතව අනුමත කිරීමට ඇමරිකානු සෙනෙට් සභාව එකඟ වී ඇත.
ඒ සඳහා ජන්ද 11 ක් ලැබී ඇති අතර සිව්දෙනෙක් එරෙහි වී තිබේ.
ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව දුරකථනවලට සවන් දීම සඳහා මෙම සීමාවලට සෙනෙට් සභාව අනුමැතිය දී ඇත.
ඇමරිකානු ජනතාවගේ දුරකථන සවන්දීම ගැන ජනාධිපති බරක් ඔබාමාට දැඩි ලෙස විවේචනයට ලක්‌වී තිබේ. ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය ලොව පුරා රටවල් රැසක දුරකථන සංවාද සහ විද්‍යුත් ලිපි නිරීක්‍ෂණය කරන බව හෙළි වී ඇත.
http://www.divaina.com/2013/11/02/forign03.html
සබැඳි ලිපි -
[
ඇමරිකානු බුද්ධි සේවාව පාප්වහන්සේගේ දුරකථනයටත් සවන්දීලාhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5791.htmlමර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5031.htmlඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.htmlඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.htmlමේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස් ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments:
Post a Comment