උතුරු පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන ද්‍රවිඩ සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශයට ස්‌වයංපාලනය ලබාගැනීම, යුද අපරාධ සඳහා ජාත්‍යන්තර කොමිසමක් පත් කිරීම, උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර අන්තර්වාර පාලනයක් ලබාගැනීම යන කරුණු ඇතුළත් කළ යුතු යෑයි බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් ප්‍රකාශ කර ඇත.
මෙම ඉල්ලීම් හතර මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් නොකරන්නේ නම් සහාය නොදෙන බවද එකී සංසදය පවසා තිබේ.
මෙකී කරුණු හතරෙන් මුල්තැන දී ඇත්තේ උතුරු නැගෙනහිරින් සිංහලයන් ඉවත් කළ යුතු යෑයි දැක්‌වෙන කරුණටය.
මෙකී කරුණුවලට එකඟ නොවන්නේ නම් ද්‍රවිඩ ජනතාව සම්බන්ධව මතුවන කරුණු සම්බන්ධව ද්‍රවිඩ සන්ධානය වගකිවයුතු යෑයි ද ද්‍රවිඩ සංසදය ප්‍රකාශ කර තිබේ.
මේ අතර උතුරු පළාත් සභා මැතිවරණයට තරග නොකරන්නැයි ඇමරිකානු රුද්‍රකුමාරන් කල්ලිය හා නෝර්වේහි නෙදියවන් කල්ලිය ද්‍රවිඩ සන්ධානයට දන්වා ඇත.
ටී.එන්.එ. මැතිවරණ ප්‍රකාශනයට බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීම් 4 ක්
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/06/news10.html

0 comments:
Post a Comment