මෙරට තරුණ පරපුර විනාශ කරන මත්කුඩු ව්‍යාපාරය වැළැක්වීමේ පළමු පියවර වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ජූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන රට පුරා පිහිටුවමින් යන බෞද්ධ ආරක්ෂණ කමිටු අරහා ක‍්‍රියාත්මක කරන බවද පවසන එහිමියෝ කුඩු පුරවරය බවට පත්ව තිබෙන කොළොන්නාවේ බෞද්ධ ආරක්ෂණ කමිටුව පිහිටුවීමෙන් අනතුරුව ඒ හරහා නිවෙසක් ගානේ මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අරඹන බවද කීහ.
මත් උවදුරට ගොදුරු වූවන් වෙනුවෙන් වැඞ් පිළිවෙළක් ඇරඹීමට පෙර තවත් පරම්පරාවක් ඊට ගොදුරු වීම වළක්වා ගැනීමට ප‍්‍රමුඛත්වය දිය යුතුව ඇතැයිද හිමියෝ වැඩිදුරටත් කීහ.
August 1, 2013 at 4:08 pm | lanka C news

0 comments:
Post a Comment