ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට දැනටමත් ලැබී ඇති බැවින් එය අමතුවෙන් කිසිවෙකුගෙන් ඉල්ලිය යුතු නැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
‘කවුරුවත් අපට ඉඩම් පොලිස් බලතල දෙන්න ඕන නෑ. ඒක නීතියේ තියෙනවා. තිබෙන දෙයක් නොදී ඉන්න ජනාධිපතිවරයාටත් බෑ.
ඉඩම් පොලිස් බලය නොදෙන බව කිසිවෙකු කියනවා නම් එය සාවද්‍ය කතාවක්. කවුරුහරි අහනවා නම් පොලිස් ඉඩම් බලතල ඕනද කියලා ඒක වැරදි ප‍්‍රශ්ණයක්’ යයිද ඒ මහතා අවධාරණය කරයි.
August 10, 2013 at 3:04 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99107/

0 comments:
Post a Comment