උතුරු පළාත් සභාවේ බලය අල්ලාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය රහසිගත ගිවිසුමක් ඇතිකරගෙන ඇතැයි නැගෙනහිර ශ්‍රිල.නි.ප. සංවිධායක අරුන් තම්බිමුත්තු පවසයි.
රජයේ පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියාකරමින් මුස්‌ලිම් කොංග්‍රසය දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම ගිවිසුමට එළැඹී ඇතැයිද ඔහු කියාසිටී.
මෙකී රහස් ගිවිසුම අනුව දිගාමඩුල්ලේ සිට ක්‍රියාත්මක වන නැගෙනහිර පළාත් සභාවක් පිළිබඳ යෝජනාව අත්හැරීමට මුස්‌ලිම් කොංග්‍රසය එකඟවී ඇතැයිද තම්බිමුත්තු තවදුරටත් හෙළිකර ඇත.
රජය ඉඩම් හා පොලිස් බලතල නොදෙන බව පවසද්දී මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ එකී බලතල අවශ්‍ය බවට දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ගෙනයන බවද හෙතෙම අනාවරණය කළේය.
මේ ගිවිසුමට අනුව මඩකලපුව ප්‍රදේශයේදී මුස්‌ලිම් කොංග්‍රසය සමඟ එක්‌ව කටයුතු කිරීමට ද්‍රවිඩ සන්ධානය එකඟතාව පළකර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/08/news13.html

0 comments:
Post a Comment