Pages

Thursday, August 8, 2013

ඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්

නවසීලන්ත ෆොන්ටේරා සමාගම විසින් මෙරට තුල බෙදාහරින කිරිපිටිවලට අදාළව වෙළඳ දැන්වීම් පළකිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම තහනම ලබන අගෝස්තු මස 21 වන දින දක්වා බලපැවැත්වෙන අතර අප්‍රේල් මස 19 වන දින යළි නඩුව කැඳවීමටද අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

සාලිය සමරසිංහ අයෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ විසින් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

August 8, 2013 at 6:11 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/98972/

සබැඳි ලිපි -
[

වස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments: