මෙරට විකිණීම තහනම් කර ඇති ඩී.සී.ඩී. අඩංගු බවට වාර්තාවී තිබෙන ෆොන්ටෙරා සමාගමේ Anchor 1+, Anchor Full Cream Milk Powder හා මැලිබන් සමාගමේ Maliban Non Fat Milk හා පී.එම්.මොහොමඩ් අලී සමාගමේ Diamond Milk Powder යන කිරිපිටි වර්ග තවදුරටත් වෙළඳපලේ අලෙවි කෙරේද යන්න පිළිබඳව වහාම සොයා බලන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.
සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින චක්‍රලේඛයක් මගින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට මේ බව දැනුම් දී තිබේ.
August 8, 2013 at 6:23 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/98974/
සබැඳි ලිපි -
[වස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.html
ඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments:
Post a Comment