Pages

Friday, May 2, 2014

අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරී

අපේ රටේ උරුමය ආරක්‍ෂා කර ගැනීම සඳහා විශාල වගකීමක්‌ රටේ නීතිය ආරක්‍ෂා කිරීම සඳහා කැපවී සිටින පොලිසියට පැවැරී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරී ටී. එම්. සී. බණ්‌ඩාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සියලුම පොලිස්‌ ස්‌ථානවල ස්‌ථානාධිපතිවරුන් ඇතුළුව පොලිස්‌ නිලධාරීන් සඳහා පුරාවස්‌තු ආරක්‍ෂණය පිළිබඳව දැනුම්වත් කිරීම්ට පිළිබඳව වැඩමුළුවක්‌ අමතමිනි.

උතුරුමැද නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි මහතාගේ උපදෙස්‌ අනුව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ මෙහෙයවීමෙන් පොළොන්නරුව පුරාවස්‌තු ආරක්‍ෂණ පොලිස්‌ ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව පොළොන්නරුව මූලස්‌ථාන පොලිසියේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරි ටී. එම්. සී. බණ්‌ඩාර මහතා- මානවයාගේ ලාංකීය ඉතිහාසය පිළිබඳ සාධක අප රටේ ගල්තලා මතින් මතුවනවා. ගල්කොරිවලට බලපත් දීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍යයි කියන්නේ එම නිසයි. මෑතකදී යාපනයේ ගල් ලෙනකින් හමුවූ මෙවලම්. සාධක තුළින් අවුරුදු ලක්‍ෂ හතකට පමණ පෙර මානවයින් විසූ බවට සාක්‍ෂි මතුවනවා. මේ අනුව බලන විට පැරැණි පුරා විද්‍යා උරුමයකට හිමිකම් කියන ජාතියක්‌ අපි. ලෝකයේ පැරැණිම තාක්‍ෂණික ශිල්පීන්, වාරි ශිල්පීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙහි ජීවත්වූ බවට අපමණ සාක්‍ෂි සාධක අපට තිබෙනවා. අනුරාධපුර ලෝවාමහාපාය, පොළොන්නරුවේ බද්ධසීමා ප්‍රාසාදය වැනි ලොව පැරැණිම මහල් ගොඩනැඟිලි නිමවා තිබෙන්නේ මේ බිමෙයි. එපමණක්‌ නොවෙයි තමන්ගේ රටේ ඉතිහාසය වසර දෙදහස්‌ පන්සීයකට වඩා එහා සිට මහා වංශය, චූල වංශය, වැනි වංශ කතා තුළින් ලියා තිබෙන එකම රටත් අපේ රටයි. එවන් ශේ්‍රෂ්ඨ ජාතියකුයි අද මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. අපේ මේ ශේ්‍රෂ්ඨ උරුමය ආරක්‍ෂා කර ගැනීමේ විශාල වගකීමක්‌. මේ රටේ නීතිය ආරක්‍ෂා කිරීම සඳහා කැපවී සිටින පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඔබලාට පැවැරී තිබෙනවා. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශයේ ප්‍රධානී නීතිඥ රෝහණ කාරියවසම් මහතාද මෙහිදී කතා කළේය.

පොළොන්නරුව - කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/05/02/news15.html

Pic Source

සබැඳි ලිපි -
[
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

1 comments:

ප්‍රතිවාදියා said...

ලංකාවෙන්ම බිහිවුන මානව ප්‍රජාවක් ගැන පැහැදිලි සාක්ෂියක් මේක.