අනිද්දා (15) දිනට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ‍්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපතේ ඉන්දීය ජාතික ධජය එසවීමට තමිල්නාඩුවේ හින්දු මක්කල් පක්ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ලබන 15 දින කච්චතිව්හි ඉන්දීය ධජය ඔසවන ලෙස හින්දු මක්කල් පක්ෂය ප‍්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය මධ්‍යම රජයෙන් ද ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් ඒ සදහා ප‍්‍රාන්ත රජය හෝ මධ්‍යම රජය මැදිහත් නොවන්නේ නම් කච්චතිව් දුපතේ ඉන්දීය ධජය එසවීමට සිය පක්ෂ ක‍්‍රියාකාරීන් පියවර ගන්නා බවද හින්දු මක්කල් පක්ෂ නායකයා එම රැස්වීමේදී අවධාරණය කර ඇති බවද තානාපති අරංචිමාර්ග සදහන් කරයි.
හින්දු මක්කල් පක්ෂ සභාපති අර්ජුන් සම්පත් මෙහිදී පවසා ඇත්තේ කච්චතිව් දුපත ගිවිසුමක් මගින් ශ‍්‍රී ලංකාවට පවරනු ලැබුවද ඉන්දීය ධීවරයන්ට එය භාවිතා කිරීමේ අයිතිය පවතින බවයි.
ඉන්දීය ධීවරයන් ඊට ඇතුළුවීමට මැලිකමක් දක්වන බැවින් කච්චතිව් දුපතේ ඉන්දීය ධජය එසවිය යුතු බවද අර්ජුන් එහිදී සදහන් කර ඇත.
August 12, 2013 at 12:26 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99220/

0 comments:
Post a Comment