Pages

Tuesday, August 13, 2013

මුස්‌ලිම් බෙදුම්වාදීහු දකුණු තායිලන්තයේ ගෑස්‌ සංකීර්ණය පුපුරවති

දකුණු තායිලන්තයේ පිහිටි ගෑස්‌ සංකීර්ණයක්‌ ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා ඇත.

මුස්‌ලිම් බෙදුම්වාදීන් ඊට සම්බන්ධ යෑයි සැලකේ.

මෙම ගෑස්‌ සංකීර්ණය පිපිරීමේදී එක්‌ සිවිල් වැසියෙක්‌ තුවාල ලබා ඇත.

එම ගෑස්‌ සංකීර්ණය සමීපයේ තිබූ නිවාස රැසකට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ.

http://www.divaina.com/2013/08/13/forign04.html

0 comments: