Pages

Saturday, August 10, 2013

ඉඩම් පොලිස් බලය වලකන්න ජනපතිට බෑ -TNA

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට හිමිව ඇති ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදී සිටීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි යයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බව පවසමින් ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීමට ජනාධිපතිවරයි සූදානම් වන බවයි.

ඉඩම් හා පොලිස් බලතල ජනාධිපතිවරයාගේ කැමැත්තට අනුව නොව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

August 9, 2013 at 10:26 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99001/

0 comments: