Pages

Tuesday, May 6, 2014

ඉන්දියාවට පහර දෙන ත්‍රස්‌තවාදීන් පුහුණු වන්නේ ශ්‍රී ලංකාවේදී. ඉන්දීය රජයත් දන්නවා - භාරතීය ජනතා පක්‍ෂය


පාකිස්‌තානයේ ආධාර ලබන ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකාවේදී පුහුණුව ලැබ ඉන්දියාවට හොර රහසේ පැමිණ ප්‍රහාර එල්ල කරන බව භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වන එල්. ගනේෂන් ප්‍රකාශ කර ඇත.



මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම්වලට ලංකාවේදී පුහුණුව ලැබෙන බව ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව දන්නා නමුත් මෙතෙක්‌ කිසිම ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැති බව ගනේෂන් ප්‍රකාශ කර ඇත.

භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානියා මේ අදහස්‌ ප්‍රකාශ කර ඇත්තේ චෙන්නායිහි සිදු වූ පිපිරීම පිළිබඳව මාධ්‍යයට කරුණු දක්‌වමිනි.

ඉදිරියේදී භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බලයට පත් වූ පසු ත්‍රස්‌තවාදයට එරෙහිව දැඩිව ක්‍රියාකරන බව ගනේෂන් පවසා ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/05/05/news25.html

Pic Source

සබැඳි ලිපි -
[

මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
]

0 comments: