
බැඩක්‌ෂන් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාර ශාන් වලිමුල්ලා අහීඩ් පැවසුවේ ගම්මානය ආසන්නයේ පිහිටි කන්දක් නාය යැම නිසා සිදුවූ මෙම අනතුරින් දෙදහසකට අධික පිරිසක් දැනට අතුරුදන්ව ඇති බවය. මෙම ගම්මානයේ පවුල් තුන්සියයක් පමණ පදිංචිව සිටින බවත් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ප්‍රමාණවත් උපකරණ නැති බවත් වහාම ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය බවත් ආණ්‌ඩුකාරවරයා විදෙස් මාධ්‍ය හමුවේ පැවැසීය. ඊයේ (02 වැනිදා) සවස 1.00 ට පමණ මෙම අනතුරු සිදුව ඇත.
ඒ. පී. පුවත්
http://www.divaina.com/2014/05/03/news27.html
Pic Source
0 comments:
Post a Comment