Pages

Thursday, May 8, 2014

දේවවාදී ආගම් මෙතරම් බංකොලොත්ද?

දිනෙන් දින හෙළ බිම සැම තැන්හි සිදුවන අල්ලසින් අන්‍යාගමිකකරණ වැඩපිළිවෙල පිළිබඳව නිති සවන වැකෙන සඳ, දෙනෙත ගැටෙන කල මෙසේ ලියන්නට සිත්විය. කාගේ හෝ සිත රිදුනි නම් කමත්වා!

දේවවාදී ආගම් මෙතරම් බංකොලොත් ඇයි දැයි අපට දහස්වර සිතේ. තම දහම සත්‍ය නම් එය පැතිරිය යුත්තේ වරදාන අල්ලස් දීමෙන් නොව, දහමේ සත්‍ය බව පැවසීමෙනි. නමුත් මෙම දේවවාදී ආගම් වත්මනෙහි තම ධර්මය පතුරුවන්නේ ධන බලයෙනි.


අතීතයේ, බටහිර ජාතීන් අප යටත් කරගෙන සිටි අවදියේ, අවි බලයෙන් තම දහම ප්‍රචලිත කළහ. බුදු දහම අතහැර කිතු දහම වැළඳ ගැනීම ප්‍රතික්ෂේප කළ හෙළයන්ගේ දරුවන් උඩ දමා බයිනෙත්තුවේ තුඩ පෑහ. ළදරුවන්ගේ දිවි අවසන්වූයේ බයිනෙත්තු තුඩේ උළ ළෑමෙනි.


අනතුරුව, රැකියා, අධ්‍යාපන, වරප්‍රසාද, තනතුරු තාන්න මාන්න දී තම දහම පැතිරවීමට උත්සාහ කළහ. එසේ වතුදු 5-6% ක පිරිසක් පමණක් අල්ලසට යටව කිතු දහම වැළඳ ගත්හ. වත්මන් කිතු දහම අදහන්නන් පැවත එන්නේ එම පාවාදෙන්නන්ගේ පරපුරෙනි.


මුසලුවන් කළේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. ඒ අන්‍යාගමිකයන් සමූලඝාතනය කෙරුමෙනි. නාලන්දා වැනි ලොව සුපතල එවක විශාලම සරසවිය වූ මහා සිප් හල, දැනුම් සම්භාරයක් සමඟ, කහසිවුරු, ධවල වස්ත්‍ර දැරූ යතිවරු සහ මහජනයා සමඟ ගිනිබත් කෙරුමෙනි. ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, මාලදිවයින, බෙන්ගාල දේශය, කාශ්මීරය යන සියළු රටවල් පෙර බොදු බිම්ය. බලහත්කාරය මඟින්, අවි බලය මඟින්, රක්ත වර්ණ රුධිරයෙන් නහවා මෛත්‍රී කරුණා බොදු බලය මුලිනුපුටා දැමූහ.


දහම ප්‍රචාරය ගැන අපේ විරුද්ධත්වයක් නැති. තමන් කැමති දහමක් පිළිපැදීම තම අයිතියකි. නමුත්, දුප්පත්කම තම බංකොළොත් දහම ප්‍රචාරය සඳහා යොදාගැනුම, සදාචාර විරෝධී අන්‍යාගමික කරණය, අපි සැම ජාති, ආගම් භේදයෙන් තොරව තරයේ හෙළා දැකිය යුතු වෙමු!

- ස්තුතිය! - බුද්ධික මල්ලවආරච්චි -

Pic Source

සබැඳි ලිපි -
[
අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
දුප්පත්කම දඩමීමා කරගෙන අන්‍යාගමීකරණයට එරෙහිව උහනදී විරෝධතාවක්‌
http://denethharinna.blogspot.com/2014/05/blog-post_7.html
බෞද්ධයන් අන්‍යාගමට හරවන ඉවැන්ජලිකල් කල්ලියක්‌
http://denethharinna.blogspot.com/2012/10/blog-post_14.html
NGO අන්‍යාගමික කරණයේ
http://denethharinna.blogspot.com/2013/03/ngo.html
රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට 'ගාමිණීපුර' පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා
http://denethharinna.blogspot.com/2013/03/10.html
මූලධර්මවාදී කණ්ඩායම් ඇවිත් ආදිවාසින් අන්‍යාගම්වලට හරවනවා - ආදිවාසි නායක
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2.html

කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
]

0 comments: