විදුලි බලය නැති වුවත් කැකුණ ගෙඩියක් ගොඩපර ගෙඩියක් පත්තුකර ගෙන හෝ සිටිය හැකි බවත් මේ අර්බුදය අස්සේ ආණ්ඩුව උතුරේ මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම අද අප මුහුණදෙන භයානක ප්‍රශ්ණයක් බවත් දේශහිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
උතුරේ ජන්දය පැවැත්වීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වන්නේ අදුරේ හෝ ජීවත් වීමට අපට රටක් නැතිවීම බවද අමරසේකර මහතා කීවේය.
මේක තනිකරම ඊලාම් සදහා යන ගමනේ ආරම්භක පියවර බවත් 60000 ක් තරුණ ඊවිත පරිත්‍යාග කර ලබගත් ජයග්‍රහණ මේ තුළින් පුස්සක් බවට පත්වන බවත් හෙතෙම පැවසීය.
අමරසේකර මහතා මෙසේද කීවේය.
‘ජනතාව මේ අනතුර තේරුම් ගෙන නැහැ. මේ වැඩ සටහනේ නියමුවා ඇමෙරිකාවයි. උතුරේ ජන්දය පැවැත්වීම සදහා කපුකම කරන්නේ ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි. අකාෂි නටවන්නේ ඇමෙරිකාව. ඔවුන් උතුරු පළාත් ජන්දය පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට බල කරනවා. ඒ පළමු වැනි පියවර ජයග්‍රහණය සමග ඉඩම් බලතල පොලිස් බලතල ලබා ගන්නවා. එතැනින් නතර වන්නේ නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ඊළමය පිහිටුවනවා. එහි කෙටි කාලයක් තුළ අපේ රටම ඔවුන් අතට පත් වෙනවා.
ත්‍රිකුණාමලය ඇමෙරිකාවේ යුධ කදවුරක් වීම් ඊළගට සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලය ඉන්දියාවටත් භුක්ති විදින්න වෙනවා. තමිල්නාඩුවේ ඊළමය සදහා වන වැඩපිළිවෙළක් මේ වනවිට වේගවත් කර තිබෙනවා. ඉන්දියාව අස්ථාවර කිරීමත් ඉන්දියානු සාගර කලාපයේ ඇමෙරිකානු උපාය මාර්ගයේ කොටසක්. අපේ පාලකයන් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. ජනතාව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය කියන්නේ එදිනෙදා අප මුහුණ දෙන ගැටලූ සිද්ධි ක්‍රියාදාමය තුළ අප ජාතියක් හැටියට මුහුණ දෙන ප්‍රධාන එසේම භයානක ගැටලූව අමතකර නොකළ යුතුයි. එය එසේ වීම ජාතියේ අභාග්‍යය බව අපි කියනවා’
ත්‍රිකුණාමලය ඇමරිකානු යුධ කඳවුරක් බවට පත්වෙනවා
May 2, 2013 at 9:41 am | lanka C news

3 comments:
ගුණදාස අමරසේකර මහතාණෙනි,
විදුලි බලය නැති වුව හොත් කැකුණ ගෙඩියක් හෝ ගොඩපර ගෙඩියක් හො පත්තු කරගෙන සිටිය හැකි බව කීමෙන්ම ඔබ තුමා හැරෙන්නේපොල් පැලය දෙසට බව පෙනේ. අනෙක කැකුණ ගෙඩි හෝ ගොඩපර ගෙඩි දල්වා අාලෝකය ලබා ගත හැකියයි මා මීට පෙර අසා නැත.අත් දැකද නැත. කැකුණ ගෙඩි නොව කැකුණ ඉටි කපුරු මෙන් දැල්වීමේ හැකිියාවක් අැතත් ඒය ඉක්මනින් දැවීයන ද්‍රව්‍යයක් නිසා මුළු ලංකාවේම අැති කැකුණ ඉටි පලක් නොවේ. ඒ මෙන්ම ගොඩපර කෙසේවත් දැල්විය නොහැකි තෙත බරිත පියලි සමූහයකින් සෑදුනු ගෙඩි වර්ගයකි. ඔබතුමා අනතුරු අගවා අැති උතුරේි පලාත් සභා භීතිකාවත්, ත්රිිකුණාමලයේ අැමරිකන් යුධ කදවුරු පිලිබද අදහසත් , ඉහත සදහන් කැකුණ ගෙඩි ගොඩපර ගෙඩි දල්වා අාලෝකය ලබා ගන්නවා වැනිම පුහු මතයකි. ඒ මෙන්ම 60000ක තරුණ ජීවිත පරිත්‍යාගයත් ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරද වීමත් ඒකි නෙකට නොගැලපෙන ප්‍රකාශයක් ලෙසද පෙනේ. 60000 ක් මිය ගියා කියන්නේ 88-89 භීෂණයේදී ය. ඒවාද කුමණ පදනමක් මත ලබාගත් දත්තයන්දැයි කිසිවකු පැහැදිලි කර නැත.
උතුරේ පලාත් සභා ඡන්දය පැවැත්වීම මහා විශාල අපරාධයක් ලෙස දක්වන ඔබ තුමා, උතුරේ ප්‍රශ්ණයට දෙන දේශපාලන විසිදුම කුමක්ද? උතුරේ යුද්ධය නාමිකව අවසන් වී වසර හතරක් සපුරන මේ අවස්ථාවේත් රජය උතුරේ හැසිරෙන්නේ අාක්රමණියෙකුගේ විලාශයෙන්ය. යුද්ධය අවසන් වීමත් සමගම රජය විසින් කල යුතුව තිබූ උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමේ ක්‍රියාවලිය රජය විසින් සිදු කලේ නැත. ඒ වෙනුවට රජය කලේ තව තවත් හමුදා බලඅැණි ශක්තිමත් කරමින්, ජනතා නිදහස සහ මානව හිමිකම් අවුරමින්, ද්‍රවිඩ මාධ්‍යය අායතන සහ මාධ්‍යය වේදීන්ට පහර දෙමින් ජනතාව භිය වැද්දීමයි. මිනීමරු ප්රභාකරන්ගේ ග්‍රහණයට හසුවී අවුරුදු 30 ට කිට්ටු කාලයක් දුක්විදි ජනතාව ප්රභාකරන් මියගිය මොහොතේ සතුටු කදුලු හෙලන්නට අැත. ඒ සතුට, නැතිවූ ජීවිත හැර අන් සියළුම දේ ලබා දෙන බවට ජනාධිපති තුමා වූ පොරොන්දුව නිසා තව තවත් වැඩි වන්නට අැත.නමුත් වසර හතරකට පසුවත් ඔවුන්ට අඩුම තරමේ ප්රජාතන්ත්රවාදයේ මූලිකම අංගයක් වන ඡන්ද අයිතිය හෝ ලබා දෙනවාට සිංහල වාදී උගතුන් අැතුණ ෙබාහෝ පිරිසක් විරුද්ධය.වාමාංශික යයි කියාගන්නා අැතැම් දේශපාගනඥයින්ද ගටෙළුවන් බිහිරන් සේ, මේ ඩනතා දේපල කොල්ලකන, නීතියේ අාධිපත්යය විනාශ කරන දුෂඨ. අධම, මුග්ධ රජයට මුක්කුවක් වීජීවිතයේ සැදෑ කාලය සතුටින් ගත කරයි.
දැනට පවත්නා පලාත් සභා කිසිවක් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දුන් සියළුම බලතල පාවිච්චි කරන අායතන බවට පත් වී නැත. ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම පිලිබදව තවම නිශ්චිතතීරණයත් නොමැත. සිංහල බහුතරයක් සිටින පලාත්වල තිබෙන පලාත්සභා වලට ඒහා ගිය බලතල වෙනම රාජ්‍යයක් ගැන සිහින මවනා යයි කියන පලාත් සභාවට දීමට කිසිදු පාලකයෙකු ක්‍රියා කරනු අැතැයි සිතිය නොහැක. අනෙක් කරුන නම් විශේෂිත අවස්ථාවලදීපලාත් සභාව පිපිබද තීරන ගැනීමේ අයිතිය, ජනාධිපති තුමා විසින් පත්කරනු ලබන අාණ්ඩුකාර වරයාට තිබියදී, මෙසේ දිය කොරහේ කිඹුලන් සෙවීමේ තර්ක ඉදිරිපත් කරමින් රට ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවලියෙන්, අඩුම තරමේ ඔබ වැනි උගත් පුද්ගලයින් වත් වැලකී සිටින්නේ නම් මැනවි.
උතුරට වෙනම රාජ්‍යයක් ලබාදී අැමරිකාව ත්‍රිකුණාමලයේ යුධ කදවුරක් පිහිටුවීමට උත්සාහ කිරීමත්, ඉන්දියාව අස්ථාවර කිරීමට අැමරිකාව උත්සාහ දැරීමත් යන ප්‍රකශ ඔබතුමා තරම්ම වයසට ගිය මත වාදයන්ය. අද අැමරිකාව සිටින්නේ ඉන්දියාව සමගය. ඔව්න් දෙදෙනාගේම පොදු සතුරා වී අැත්තේ චීනයයි. අද අැමරිකාවට අටශ්යය වීඅැත්තේ ඉන්දියාවත් සමග ඒකතු වී චීනයේ බල ව්‍යාප්තිය සීමා කිරීමටයි. අද අැමරිකාවත් ඉන්දියාවත් ඊලාම් වාදීන්ට සහාය දක්වන්නේ උතුරේ වෙනම රාජ්‍යයක් ලබා දීමට නොව, අප චීනය සමග අැති පමණට වඩා සමීප වීමේ හා ගැති වීමේ ක්‍රියාවලියට ප්‍රතිචාරයක් වශෙයනි.
කමෙන්ටුව ප්‍රමාණය ඉක්මවා යන නිසා මින් නවතිමි.
හයියෝ ලොක්කා. දැන් ඔයාගේ කාලය ඉවරයි. ඔයා ලියපු ගන්ධබ්බ අපදානය වගේ පොත් දැන් අවලංගුයි. ඔයාත් වර්තමාන සමාජයට අවලංගුයි. කරුණාකරලා ඉක්මනින්ම අපායට චුත වෙනවද.
ඕකගෙ ලබ්බ පත්තු කරලා තමයි ලයිට් ගන්න ඕනි
Post a Comment