පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගැනීම සම්බන්ධයෙන් කුච්චවේලී ප්‍රාදේශීය සභාව තුළ විරෝධයක් හටගෙන තිබේ. ආරවුලට හේතුව ත්‍රිකුණාමලේ පුල්මුඩේ පිහිටි ලංකා ඛනිජ වැලි සංස්‌ථා කම්හලට සිංහල සේවකයන් බඳවා ගැනීම සහ කුච්චවේලි ප්‍රදේශයේ වෙරළබඩ ඉඩම් සිංහල ව්‍යාපාරිකයන්ට ලබාදීමය.
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයටය. එහි විපක්‍ෂය බවට පත්ව ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය බව පැහැදිලිය. මේ පක්‍ෂ දෙකේම සංයුතිය මුස්‌ලිම්ය. ඛනිජ වැලි සංස්‌ථාව යනු වසර දෙකක පමණ කාලයක් තිස්‌සේ ඉතා ඉහළ ලාභ ලබන ආයතනයකි. මේ ආයතනයට පිටරටින් හැර මේ රටේ වෙනත් ඕනෑම තැනකින් සේවකයන් ගැනීමේ අයිතිය ඛනිජ වැලි සංස්‌ථාවේ පරිපාලන නිලධාරීන් සතුය. එසේම කුච්චවේලියේ වෙරළබඩ ඉඩම් මේ රටේ ඕනෑම තැනක වෙසෙන ආයෝජකයන්ට ජාති භේදයකින් තොරව ලබාදීමේ අයිතිය එම කටයුතු කරන නිලධාරීන්ට තිබේ. හෝටලයක් ඉදිකිරීමට ඉඩම් ගැනීමට එන තැනැත්තා සම්පූර්ණ කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ මෙරට පදිංචි ලාංකිකයකු වීම පමණි. ඔහු සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද, මැලේද, බර්ගර්ද යන සාධක මෙහිදී කිසිදු ආකාරයකින් බලපාන්නේ නැත. එවැනි පදනමක් මේ රටේ තිබුණේ නම් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අධිකරණ ඇමැති වන්නේ නැත. ආරුමුගම් තොන්ඩමන් වතු යටිතල පහසුකම් ඇමැති වන්නේ නැත. මේ රටේ සිංහලයන් බහුල නිසා රජයේ නිලධාරී තනතුරුවලට හා මැති ඇමැතිකම්වලට සිංහල බහුතරයක් ඇතුළත් වීම නොවැළැක්‌විය හැකිය. එහෙත් රජයේ සියලු ඉහළ තනතුරු දෙමළ, මුස්‌ලිම්, මැලේ ජනයා අතර බෙදී ගොස් තිබේ. යුරෝපියානු බර්ගර් ජනයා සිංහල බහුතරයට අවශෝෂණය වී ඇති නිසා ඔවුන් ගැන පමණක් විශේෂයෙන් සඳහන් කළ නොහේ.
පුල්මුඩේ සහ කුච්චවේලි යනු මුස්‌ලිම් බහුතරයක් සිටින ප්‍රදේශ වෙති. මේ ප්‍රදේශවල තිබෙන ආණ්‌ඩුවේ සහ පුද්ගලික අංශයේ කම්හල්වලට සිංහලයන් ගැනීමට කිසිවකු විරුද්ධ වන්නේ නම් එය තනිකරම ජාතිවාදය ඇදීමකි. කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ බහුතර ප්‍රදේශ පාලනය කෙරුණ කාලයේදී අද ජාතිය ගැන කතා කරන විරුවන් සිටියේ ඇඳවල් යටය. මුස්‌ලිම් සිංහල භේදයක් ඇති කිරීම සමහර දේශපාලන කාලකන්නින්ට අවශ්‍යය. ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල ගැටුම (මෙය ත්‍රස්‌තවාදී යුද්ධයකි) අවසන්ව ඇති මේ තීරණාත්මක මොහොතේදී අපගේ මුස්‌ලිම් සහෝදරයන් අපෙන් වෙන් කිරීමට මුස්‌ලිම් දේශපාලනඥයන් අතළොස්‌සක් ක්‍රියා කිරීම ඉතා නරක තත්ත්වයකි.
ඉස්‌ලාමීය ප්‍රජාව සහ සිංහල ප්‍රජාව අතර අතීතයේ පටන් දිගු සම්බන්ධයක් තිබේ. මෙරට සිටින මුස්‌ලිම්වරුන් බහුතරය අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහලෙනි. ඔවුන් ආවාහ විවාහ මාර්ගයෙන් සිංහල සමාජයට අනුගතව සිටිති. එකිනෙකා අතර ඉතා යහපත් ව්‍යාපාරික හවුල්කාරකම් පවත්වාගෙන යති. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ මුස්‌ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නටන මෝඩ නාඩගමේ යටි අදහස මේ සියල්ල විනාශ කිරීම නොවිය හැකිද? මේ විපත කිරීම සඳහා ඔවුන් කාගෙන්, කොයි රටෙන් සල්ලි ගත්තේද යන්න සොයා බැලීම රජයේ වගකීමය. එහෙත් රජය මළාට එය නොකරන නිසා එය කිරීම ජාතික සමගිය ප්‍රිය කරන ජනයා සතු යුතුකමය.
ඔවුන් විකිණුනේ කාටද? - කතුවැකිය
[
සබැඳි ලිපි -

1 comments:
මොනව වුනත් අපට මොකද? කියන තුච්චයන් බහුතරයක් සිටිද්දී සිංහලයාට මෙසේ සිදු නොවුන හොත් පුදුමයකි. බොරු කයිවාරු ගසමින් සහජීවනයක් හා සර්වාගමික පූට්ටුවක් දෙස බලා සිටිමින් තම නොහැකියාව වසන් කරන්නට උත්සාහ කරන සිංහල යැයි කියාගන්නා අධමයන් නිසා සමස්ථ සිංහලයාම මෙවැනි අසාධාරණ කම්වලට ලක්ව ඇත. උන්ට අපේ දේ නැතිවුනාට ගානක් නැත. එහෙත් නින්දිත මුසල්මානුවෙකුට යම් අඩුපාඩුවක් වේ යැයි බලා සිටින්නේ ඊට වඩා විනාශයක් තවත් නැහැ කියන්නා සේය. මේ එවන් අධමයින්ට කරන ආමන්ත්‍රණයකි....... එවන් සිංහල යැයි කියාගන්නා තුච්ච අධමයිනි තොපි එක් වී කන්නේ සිංහල ලේ උරුමයෙන් අපට හිමි දේශයත් අපගේ ජාතිය හා ආගමත්ය... ටිකෙන් ටික උඹලා විසින් කිසිම අයිතිවාසිකමක් නොමැති පරයන්ට මේ හැම දේම පවරා දී උන්ගේ බලය තහවුරු කරන්නේ තොපි කිසිම දිනෙක මේ ජාතික හැගීම කියන දේ විද නැති නිසාවෙනි. තොපේ මහඑවුන් වත් තොපිට කියා දී නැද්ද තම මාතෘභූමිය තරම් උතුම් වස්තුවක් නැති බවට. එහි අනන්‍යතාවය තමන් දෙවැනි තැන තබා සුරුකිය යුතු බවට. උඹලා එවැනි අවවාද නොඅසා දඩාවතේ යන බල්ලන් සේ ඇති දැඩි වූ නිසා අද එහි හානිදායක ප්‍රතිඵල විදින්නේ නියම සිංහල බෞද්ධයන් බව හොදින් මතක තබා ගනිවු. හොදින් හිතට ගනිවු. තොපේ අමනකම් නිසා අද අපට අපේ කියා දෙයක් ඉතිරි නොවන තැනට වැඩ සිදුවී ඇත. අද අපේ එකෙක්ට රස්සාවක් ගන්නවත් අයිතියක් නැත. ඒකටත් පරයින්ගෙන් අවසර ගත යුතුව ඇත.
තොපි හොදින් හිතට ගනිවු... මේක සිංහල රටක් බව... සිංහල රටේ රාජ්‍ය භාෂාව සිංහල බව දැන ගනිවු. රාජකාරි භාෂාව උඹලට ඕනි ඕනි විදියට වෙනස් කළ නොහැකි බවත් දැන ගනිවු. ඔය පිඹුරුපත් හදන වුන් නිවට වුනාට ඊට විරුද්ද වීමට තවමත් අපිට හයිය ඇති බව මතක තබා ගනිවු. තොපේ කොදු කැඩුනාට... තොපි රට පාවා දුන්නාට..... තොපිට තොපේ කම නැති වුනාට අපි තවමත් මේ රටේ ජීවත් වන බව මතක තබා ගනිවු. එහෙයින් මේ කිසිම දෙයක් වෙන්නට හැර ඔහේ බලාගෙන ඉන්නට තරම් අප නිවට නැති බව තේරුම් ගනිවු.
කොන්දක් ඇති එකෙක් හරි ඉන්නවා නම් මා මේ කියන්නේ ඔවුන්ටයි,..... මෙහෙම මුලු දේශයම පාවාදෙද්දී ඔබට හැකි නම් ඊට විරුද්ධ වන්න... දෙවරක් නොසිතා කටයුතු කරන්න.... මරණ මංචකයේදීත් ඔබට හිත සැහැල්ලු කරගන්න හැකි වේවි. ඒ ඔබ මේ දෙරණේ උතුම් වීරයෙක් නිසා.... දේශයේ නියම උරුමයන් වෙනුවෙන් පෙනී සිටින ඔබට දළදා සමිදු පිහිටයි....... ඔබේ පිබිදීම රටේ අනාගතයයි....!!! හැකිතරම් Share කරන්න....
Post a Comment