ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පරිදි බුදු සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ පූර්ණ වගකීම රජයට පැවැරී තිබුණත්, ඔවුන් එය ඉටු නොකිරීම නිසා භික්ෂුන් වහන්සේටත්, විවිධ බෞද්ධ සංවිධානවලටත් එම කටයුත්ත ඉටු කිරීමට සිදුවී තිබෙනවා යැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහා නායක පූජ්‍යපාද ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡවකදී එම අදහස් පැවැසූ නාහිමියෝ මෙසේද කීහ.
‘බුදු සසුන සුරැකිමේ පූර්ණ වගකීම මේ රටේ පාලක පක්ෂයට පැවැරී තිබුණත එය නිසි ලෙස ඉටු වන්නේ නැහැ. බොදු බල සේනා, සිංහල රාවය, හෙළ උරුමය, රාවණා හඬ වැනි සංවිධාන විසින් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තම වගකීම් ඉටු නොකිරිම නිසා ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අද විවිධ සංවිධාන බිහිවෙමින් තිබෙනවා.
ඒ සංවිධානවල කටයුතු ගැන රජය පැත්තෙන් හා වෙනත් විව්ධ පැතිවලින් එල්ල කරන චොදනා දිනෙන් දින වැඩි වෙනවා. රජයේ ඇතැම් ඇමතිවරුන් පවා බෞද්ධ සංවිධානවලට එරෙහිව විවේචන ඉදිරිපත් කළා. මේ හැමදේටම මුල රජය තම වගකීම නිසි ලෙස ඉටු නොකිරීමයි’
May 3, 2013 at 1:05 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93790/
[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments:
Post a Comment