පසුගිය යුද සමයේදී යාපනයේ සිටි මුස්ලිම් ජනතාව ඉතා කෙටි කාලයකදී කොටි විසින් යාපනයෙන් එළවා දැමූ බවත් යාපනයේ නැවත පදිංචියට පැමිණෙන සියලූ මුස්ලිම් ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල සලසා දෙන බව සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා කර්මාන්ත ව්‍යවසාය සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
යාපනයේ උස්මානියා මුස්ලිම් විදුහලේ පැවති යාපනය කිලිනොච්චි මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ රැස්වීමක විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සියලූ දෙනා එක් ජාතියක් ලෙස නොව ශ‍්‍රී ලාංකිකයෝ ලෙසයි සලකන්නේ. පසුගිය යුද සමගේ අවතැන් වූ සියලූ ජනතාව මේ වන විට නැවත පදිංචි කරමින් තිබෙනවා.
යාපනයේ පදිංචි වූ මුස්ලිම් ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් සපයා තිබෙනවා.
ඉන්දියානු ආධාර යටතේ ලැබෙන නිවාසවලින් මුස්ලිම් ජනතාව සදහා දැනටමත් නිවාස 257ක් ලබාදී තිබෙනවා. මේ ජනතාව තමන්ගේ ඉල්ලීම් ඉතා සාධාරණ අයුරින් ඉදිරිපත් කිරීම නිසා ඒවා විසදාලීම එතරම් අපහසු නැහැ’
යයිද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේවානන්ද මහතා කීය.
May 6, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93937/
[
සබැඳි ලිපි
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...]

0 comments:
Post a Comment