Pages

Monday, December 30, 2013

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් දිනූ මයිකල් ෂූමාකර් හිම මත ලිස්සීමේදී හදිසි අනතුරකින් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ.

කෝමා තත්ත්වයෙන් පසුවන ඔහුට බරපතළ බවත් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.

44 හැවිරිදි ෂූමාකර් ඊයේ දිනයේ සිය පුත්‍රයා සමග  ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදුව ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/107509/

Pic Source

0 comments: