Pages

Thursday, December 26, 2013

ලිබියාවේ ප්‍රධාන බුද්ධි සේවා ප්‍රධානියා ඝාතනය කරයි

ලිබියාවේ බෙන්ගාසි නුවර ප්‍රධාන බුද්ධි සේවා නිලධාරියා වූ කර්නල් පතල්ලා අල් හසීර් ඝාතනය වී ඇත.

ඩේමා නගරයේ පිහිටි සිය ඥාතියකුගේ නිවසට යාම සඳහා වාහනයෙන් බසින අවස්‌ථාවේ ඔහුට සාහසිකයන් කීපදෙනකු වෙඩි තබා තිබේ.

කර්නල් පතල්ලා මෙයට දින කීපයකට පෙර එම ධූරයට පත් වී තිබුණි. 

මෙය ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවක්‌ යෑයි සැළකේ.

http://www.divaina.com/2013/12/24/forign05.html

Pic Source

0 comments: