හොට්‌මේල් සහ ජීමේල් විද්යුත් වෙබ් අඩවි ඇමරිකානු ඔත්තු සේවාව විසින් නිරීක්‍ෂණය කරන බව හෙළි වී ඇත.මේ නිසා ඉන්දීය රජය නව විද්යුත් ලිපි අඩවියක් ආරම්භ කර තිබේ.
මේ නව විද්යුත් ලිපි අඩවිය මාධ්‍යවේදීන්ට නොමිලේ භාවිත කළ හැකි යෑයි ඉන්දීය තොරතුරු තාක්‍ෂණ ඇමැති කපිල් සිබාල් පවසයි.
ජීමේල් විද්යුත් ලිපි අඩවිය ඇමරිකානු බලධාරීන් නිරතුරුවම නිරීක්‍ෂණය කරන බව අනාවරණය වේ.
පසුගිය වසරේ ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය යාහු විද්යුත් ලිපින 444743 ක්‌ද හොට්‌මේල් විද්යුත් ලිපින 105068 ක්‌ද ජීමේල් ලිපින 33697 ක්‌ද ජීමේල් ලිපින 22881 ක්‌ද පේස් බුක් ලිපින 82857 ක්‌ද විමර්ශනය කර ඇත.
http://www.divaina.com/2013/12/10/forign04.html






0 comments:
Post a Comment