Pages

Wednesday, December 11, 2013

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ බ්‍රිතාන්‍ය අගමැති කැමරන් වසන් කරනවා

ඉරාකයේදී බ්‍රිතාන්‍ය හමුදා සිදු කළ අපරාධකාරී ක්‍රියාදාමයකට සම්බන්ධව ජෝන් චිල් කොට්‌ විමර්ශන වාර්තාවට ස්‌ටර්ලින් පවුම් මිලියන 7.5 ක්‌ වැය වී ඇත.

මෙම වාර්තාව වචන 1,000,000 කින් සමන්විත වේ. 2009 මාර්තු 24 සිට 2011 පෙබරවාරි 2 දා තෙක්‌ සිදු වූ සිද්ධීන්වලට අදාළව සකස්‌ වූ මෙම වාර්තාව මෙතෙක්‌ ප්‍රකාශ වී නැත.

තිමෝති බ්‍රැන්ක්‍රෝපට්‌ නමැති මාධ්‍යවේදියා පවසන්නේ මානව සංහතියට එරෙහිව සිදු කළ අපරාධ බ්‍රිතාන්‍ය අගමැති වසන් කරන බවයි.

http://www.divaina.com/2013/12/11/forign04.html

Pic Source

0 comments: