උතුරු බැග්ඩෑඩයේ රූපවාහිනි මධ්‍යස්‌ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව් දෙනකු කළ පිපිරීම් වලදී මාධ්‍යවේදීන් 5 ක් මරුමුවට පත් වී ඇත.
සලහාදින් නැමැති මෙම රූපවාහිනි මධ්‍යස්‌ථානයට බෝම්බකරුවන් ඇතුල්වීමෙන් පසු ආරක්‍ෂක හමුදා භට පිරිසක් ප්‍රහාර එල්ල කර තිබේ.
බෝම්බකරුවන් රූපවාහිනී මධ්‍යස්‌ථානයට කඩා වැදීමත් සමගම මාධ්‍යවේදීන් රැසක් පැන ගොස් ඇත. මේ වසරේ ජනවාරි මස සිට ඉරාකයේ සිවිල් වැසියන් 6650 ක් මියගොස් ඇතැයි රජය කියයි.
http://www.divaina.com/2013/12/25/forign02.html

0 comments:
Post a Comment