Pages

Wednesday, December 11, 2013

ඉන්දු පකිස්‌තාන් න්‍යෂ්ටික යුද්ධයක්‌ ඇතිවුවොත් බිලියන දෙකක ජනතාවක්‌ සුන් - ඇමරිකාව අනතුරු අඟවයි

ඉන්දියාව හා පාකිස්‌තානය අතර න්‍යෂ්ටික අවි යුද්ධයක්‌ ඇතිවුවහොත් බිලියන දෙකක ජනතාවක්‌ ඝාතනය විය හැකි බව ඇමරිකාව අනතුරු අඟවා ඇත.

න්‍යෂ්ටික යුද්ධයක්‌ ඇතිවුවහොත් එයින් ලෝක සාගතයක්‌ ඇතිවන බවත් එම නිසා බිලියන දෙකක ජනතාවක්‌ මියයන බව ඇමරිකාව අනතුරු අඟවා ඇත.

ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයින් පිsරිසක්‌ සිදුකළ පර්යේෂණයකදී මේ කරුණු හෙළිව තිබේ.

එස්‌. වෙන්කට්‌නාරයන්
http://www.divaina.com/2013/12/11/news34.html

Pic Source

0 comments: