Pages

Monday, December 16, 2013

පෝලියෝ බෙහෙත් ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ට තලේබාන් ප්‍රහාරයක්‌

පකිස්‌තානයේ පෝලියෝ බෙහෙත් ලබාදෙන සෞඛ්‍ය සේවක පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස්‌ ඇත. මෙහිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු හා සෞඛ්‍ය සේවකයෙක්‌ මියගොස්‌ ඇත. 

තලේබාන් සංවිධානය පෝලියෝ බෙහෙත ලබාදීමට විරෝධය දැක්‌වූහ.

2012 වර්ෂයේදී පෝලියෝ රෝගයෙන් පෙළෙන දරුවන් සොයා ගත්තේ නයිජීරියාව, ඇෆ්ගනිස්‌තානය හා පකිස්‌තානය යන රටවලිනි.

http://www.divaina.com/2013/12/16/forign04.html

0 comments: