
සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ආනන්ද ලොකු රණමුක මහතා පවසන අන්දමට මෙම උද්‍යානය ඉදිකිරීම පිණිස ඇස්‌තමේන්තු කරන ලද මුදල රු. මිලියන 1600 කි. 2009 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.
මෙම සත්ව උද්‍යානයෙහි විශේෂත්වය වනුයේ සත්ව කලාප 6 කට බෙදමින් එය සැකසීමයි.
මාංශ භක්‍ෂක සත්ව කලාප 4 ක් හා ශාක භක්‍ෂක සත්ව කලාප 2 ක් වශයෙන් වෙන් වන අතර සිංහ, දිවි, වලස් හා ව්‍යාඝ්‍ර යන සතුන් මාංශ භක්‍ෂක කලාපයෙහිද අනෙක් කලාපය ශාක භක්‍ෂක අප්‍රිකානු හා ආසියානු සතුන්ට ද වෙන්වේ. මෙයට සත්ව රෝහලක් හා නිල නිවාස 2 ක් ද ඇතුළත්ය.
ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක
http://www.divaina.com/2013/12/26/provin10.html
Pic Source (Yala)
0 comments:
Post a Comment