Pages

Thursday, December 19, 2013

ඉන්දියාවේ ඇමරිකානු තානාපති නිලධාරීන්ට ලබාදී තිබූ වරප්‍රසාද ඉන්දීය රජය ඉවත් කරයි

ඉන්දියාවේ ඇමරිකානු කොන්සල් නිලධාරීන්ට ලබා දී තිබූ ගුවන් තොටුපළට යාමේ බලපත්‍ර හා තානාපති හැඳිනුම්පත් ඉන්දීය රජය විසින් අහෝසි කර ඇත.

නිව්යෝර්ක්‌ නුවරදී ඉන්දීය තානාපති නිලධාරීනියක්‌ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉන්දීය රජය මෙම පියවර ගෙන තිබේ.

එසේම නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ තිබූ මාර්ග බාධකද ඉවත්කරන්නැයි නියෝග කර ඇත.

මේ අතර ඉන්දීය තානාපති නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන සමාව යෑදීම ඇමරිකානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

http://www.divaina.com/2013/12/19/forign02.html

0 comments: