උතුරු සිරියාවේ පාලනය ගෙන යන අල්ෂාමම් සංවිධානය ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් ළමුන්ට කසපහර දෙන අතර වැඩිහිටියන්ව ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන බව හෙළි වී ඇත.අල් මන්සූරා නගරයේ ෂරියා විනිසුරුවකු භීම සමයක් දියත් කරමින් විනාඩි කීපයකින් නඩු අසා තීන්දුව දෙන බවද ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටී.
මෙම අල්ෂමාම් සංවිධානය ළමුන්ට වධහිංසා පමුණුවන බවටද සාක්‍ෂි ඉදිරිපත් වී ඇත.
http://www.divaina.com/2013/12/24/forign04.html
Pic Source






0 comments:
Post a Comment