එහෙත් සියයට 6.5 ක් වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නොවෙනස්‌ව පවතින බවද ඒ නිසා බැංකුවලට තැන්පතු පොලී අනුපාත අඩුනොකොට ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට හැකියාව ලැබෙන බවද මහ බැංකුව කියයි.
එම නිත්‍ය පහසුකම් අනුපාතයන් අතර පැවැති පරතරය පදනම් අංක 200 සිට පදනම් අංක 150 ක් දක්‌වා අඩුවීම මෙයට හේතුව බවද මහ බැංකුව පෙන්වා දෙයි.
උද්ධමනය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවට හැකියාව ලැබී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/03/news08.html






0 comments:
Post a Comment